gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි... හොදටම බෞද්ද තායිලන්තයටත් අවුලක් වෙලා නෑ - ඩයනා ගමගේ

ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

බෞද්ධ රටක් වන තායිලන්තය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ ආගමට හෝ සංස්කෘතියට හානියක් සිදුවී නොමැති බව ද ඇය පවසන්නීය.

කංසා අපනයනය නීතිගත කළ හැකි ආකාරය සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කිරීමට ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් ඒ සඳහා නිලධාරීන්ගෙන් බාධා එල්ල වන බවත් ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකාවට GSP බදු සහන ලබා ගැනීමට සහ IMF ණය ලබා ගැනීමට නම් 22 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ යුතු බවත්, පුරවැසිභාවය ගැන නැගෙන චෝදනා ගැනත් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය මෙම සංවාදයේදී අදහස් පළ කළාය.

– BBC


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka