gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

T 56න් වෙඩි 7ක් තියලත් පාතාලයට මරාගන්න බැරි වුණ අහුන්ගල්ලේ ජීවිතය! CCTV දර්ශන මෙන්න! (VIDEO)

අහුංගල්ල නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබීමේ සීදුවීමේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහල ට ඇතුලත් කෙරුණු බව පොලීසිය පැවසීය. 
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රී රෝද රථගාලක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබූ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka