gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවෙන් මහින්ද-ගෝඨා-බැසිල් හැලෙයි!

පොහොට්ටුවේ මාධ්‍ය හමුවේ පසුපස පෙනෙන්නට ඇති තිරයෙන් මේ වනවිට රාජපක්ෂවරුන්ගේ මුහුණු දර්ශනය වීම අත්හිටුවා ඇති බව දැකගන්නට තිබේ.

ඒ අනුව අද දින පැවැති පොහොට්ටු මාධ්‍ය හමුවේදී පසුපස තිරයෙන් දැකගන්නට ලැබුණේ පොහොට්ටු සලකුණ පමණි. 
කෙසේවෙතත් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පොහොට්ටුවට අමතරව මහින්ද-ගෝඨා-බැසිල් යන තිදෙනාගේම රුව දැකගන්නට ලැබිණ.

මීට පෙරද මේ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර පසුව මාධ්‍ය මගින් ඒ බව අනාවරණය කිරීමෙන් අනතුරුව යළි එය යෙදීමට පියවර ගෙන තිබිණ.

 

පෙරේදා මාධ්‍ය හමුවේදී පොහොට්ටුවත් එක්ක ගෝඨා-මහින්ද-බැසිල්! ඊයේ මාධ්‍ය හමුවේදී පොහොට්ටුව විතරයි!



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka