gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“නාමල් රාජපක්ෂට මන්දපෝෂණය” – විමලවීර දිසානායක (VIDEO)

තමන් මෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 
ශ්‍රී ලංකාව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට පැමිණ ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා මන්ත්‍රීවරයාගේ මතය විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා…

“2016 ඉඳලා නෙවෙයි මන්දපෝෂණය ඉතිහාසයේ ඉඳලා තියෙනවා ඕනෑ ම රටක. යම් ප්‍රමාණයකට. දැන් කියනවනේ, බිත්තර ගණන්. කිරි ගණන්. මාළු ගණන්. මස් ගණන්. ඕකනේ කියන්නේ. මං උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. මට දැන් මන්දපෝෂණය. නාමල් රාජපක්ෂ මහත්තයට මන්දපෝෂණය. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. අර පොළොන්නරුවේ චින්තක, බර උසුලන ශූරයා මිනිහත්, එළවළු විතරයි කන්නේ. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑ. මිනිහට මන්දපෝෂණය.”


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka