“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ (VIDEO)
අරගලයට සම්බන්ධ වූ අහිංසක දරුවන් සිටින බව ත් ඒ දරුවන් රිමාන්ඩ් කොට පොලිස් වාර්තා දී රැකියාවක් ලබා ගැනීමට ඇති අවස්ථා අහිමි කිරීම වරදක් බව ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
තමාගේ නිවස, තම බිරියගේ නිවස, තමාගේ පියාගේ නිවස ඇතුළු නිවාස ගිනි තැබීම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
අරගලය සඳහා රැල්ලට පැමිණි දරුවන් අත්අඩංගුවට ගෙන නිකරුණේ බන්ධනාගාරගත කිරීමෙන් ප්‍රතිඵලයක් නොමැති බව ද හෙතෙම කීවේය.
ඒ අනුව අරගලයට රැවටී නොමග ගිය තරුණයන් යම් වැඩපිළිවෙළක් හරහා සමාජගත කළ යුතු බව ද ඔහු පැවසීය.
වැලිමඩ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.
අරගලය සඳහා රැල්ලට පැමිණි දරුවන් අත්අඩංගුවට ගෙන නිකරුණේ බන්ධනාගාරගත කිරීමෙන් ප්‍රතිඵලයක් නොමැති බව ද හෙතෙම කීවේය.
ඒ අනුව අරගලයට රැවටී නොමග ගිය තරුණයන් යම් වැඩපිළිවෙළක් හරහා සමාජගත කළ යුතු බව ද ඔහු පැවසීය.
වැලිමඩ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.
“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ (VIDEO)
2022-10-03T09:37:00+05:30
Gossip Lanka Hot News