දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අගමැති ධූරය බාරගෙන මේ වනවිට මාස කිහිපයක් ගතවුවද මෙතෙක් ඒ මහතා මෙතෙක් අරලිය ගහ මැදුරේ වාසයට ගොස් නොමැති බව වාර්තා වේ.
අගමැති ධූරය බාර ගත් වහා ගුණවර්ධන මහතා අරලිය ගහ මැදුරේ පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
ඊට ජනාධිපතිවරයා මෙන්ම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීව සිටියේය.
නමුත් තවමත් ඒ මහතා අරලිය ගහ මැදුරේ පදිංචියට ගොස් නොමැත.
තවමත් අගමැතිවරයා වාසය කරන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිල නිවෙසකය.
බොහෝ දෙනා පවසන්නේ ආණ්ඩුව ස්ථාවර නොවීමත්, ඉදිරි කාලයේදී දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බවට වූ බිය හේතුවෙනුත් මෙසේ අගමැතිවරයා අරලිය ගහ මැදුරේ පදිංචියට ගොස් නැති බවකි.