රෝයල් පාර්ක් චූදිතයාට ජනාධිපති සමාව දුන්නේ අල්ලස් අරගෙනයි - ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෙන් මාධ්‍ය හමුවක (VIDEO)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නීතිවිරෝධී බව එම පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා පවසයි.
මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බවටද ඔහු චෝදනා කරයි.
රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ මරණ දඬුවමට ලක්ව සිටි ප්‍රධාන චූදිතයා ජනාධිපති සමාව යටතේ අල්ලස් ලබාගනිමින් නිදහස් කිරීමේ සිද්ධියක් සහ ඊට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධයක් පිළිබඳව ද මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා චෝදනා එල්ල කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ මරණ දඬුවමට ලක්ව සිටි ප්‍රධාන චූදිතයා ජනාධිපති සමාව යටතේ අල්ලස් ලබාගනිමින් නිදහස් කිරීමේ සිද්ධියක් සහ ඊට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධයක් පිළිබඳව ද මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා චෝදනා එල්ල කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
රෝයල් පාර්ක් චූදිතයාට ජනාධිපති සමාව දුන්නේ අල්ලස් අරගෙනයි - ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෙන් මාධ්‍ය හමුවක (VIDEO)
2022-10-20T20:43:00+05:30
Gossip Lanka Hot News