"රටම කාපු කෘෂිකර්ම ඇමති මන්ද බුද්ධිකයෙක්... කාලකන්ණි කතා කියන්නේ" - ෆොන්සේකා දැඩි ප්‍රහාරයක් (VIDEO)
විදේශ සංචාරයකට ගොස් සිටියදී කෑම පෙට්ටියක් සොරාගත් අමාත්‍යවරයකු පිළිබදව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කළේය.
එහිදී මන්ත්‍රීවරයා හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා සම්බන්ධයෙන් බරපතළ විවේචනයක්ද සිදු කළේය.
"රටම කාපු කෘෂිකර්ම ඇමති මන්ද බුද්ධිකයෙක්... කාලකන්ණි කතා කියන්නේ" - ෆොන්සේකා දැඩි ප්‍රහාරයක් (VIDEO)
2022-10-20T20:37:00+05:30
Gossip Lanka Hot News