ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සවුත් බීච් වැන්ඩර්බිල්ට් හි පැවති “මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්” තරගය අතරතුර අපකීර්තිමත් ගැටුම ඇති වී තිබෙන්නේ එම තරගයට සහභාගි වූ තරගකාරියකගේ හිටපු පෙම්වතා සහ වත්මන් පෙම්වතාගේ පාර්ශව දෙක අතර බව හෙළි වී තිබේ.
ලෝක විලිලජ්ජාවක් වූ නිව්යෝර්ක් රූ රැජන තරගයේ මරා ගැනීමට මුල තරගකාරියකගේ පෙම් හුටපටයක්!
2022-10-24T21:46:00+05:30
Gossip Lanka Hot News