gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තිළිණි ප්‍රියමාලිගේ ගනුදෙනු හෙළි කළ මාධ්‍යවේදියාට CIDයෙන් එන්න කියයි!

මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද එළැඹෙන බදාදා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.

බදාදා දින පෙරවරු 10.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද එසේ ඔහු කැදවා තිබීමට හේතුව මෙතෙක් දැනුම් දී නැති බව පැවසේ. 
තිළිණී ප්‍රියමාලීගේ මූල්‍ය වංචාවට සම්බන්ධ පිරිස් පිළිබදව සහ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන තවත් මතභේදාත්මක සමාගමක් පිලිබදව හෙළිදරව් කරමින් ධනංජය විසින් වැඩ සටහන් කිහිපයක් පසුගිය කාලය තුළ පවත්වා තිබුණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka