gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කරු-වික්ටර් දෙදෙනාවම රනිල් කැබිනට් එකට කැඳවයි!

පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරු ජයසූරිය සහ වික්ටර් අයිවන් යන මහත්වරුන් කැදවීමට පියවර ගෙන ඇති බව සතිඅන්ත අරුණ පුවත්පත වාර්තා ‌කොට ඇත. 
එම පුවත්පත පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා යෝජනා කළ ජන සභා පිහිටුවීම කරු ජයසූරිය සහ වික්ටර් අයිවන් යන මහත්වරුන්ට පවරා ඇති බවකි.

ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට පෙර ඔවුන් දෙදෙනා ජනසභා පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද පුවත්පත වාර්තා කොට ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka