චමුදිත උසාවි කැදවයි! කෝටි 50ක් වන්දි ඉල්ලා නඩු!
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට මෙම මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර ඇත. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට අපහාස වන ලෙස පත්තරේ විස්තරේ වැඩසටහන මෙහෙයවූ බවට චෝදනා කරමින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ.
තමාට සිදු වූ අලාභය වෙනුවෙන් චමුදිත සමරවික්‍රම මහතා සහ හිරු රූපවාහිනී නාලිකාව වග උත්තරකරුවන් කරමින් ඔහු ඉල්ලා ඇති වන්දිය රුපියල් මිලියන 500කි.
චමුදිත උසාවි කැදවයි! කෝටි 50ක් වන්දි ඉල්ලා නඩු!
2022-10-17T12:21:00+05:30
Gossip Lanka Hot News






