gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ජපාන ණය සමුලුව ගැන කතා කරලා හැරෙන තැපෑලෙන් ජපානය ප්‍රකාශයක් කරයි! එහෙම එකඟතාවකට පැමිණ නෑ!

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ ණය සමුළුවක සම සභාපතිත්වය දැරීමට ජපානය තවමත් එකඟතාවකට පැමිණ නැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත. 
ටෝකියෝ හි රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් එම පුවත් සේවය මේ බව වාර්තා කොට තිබේ.

ශ්‍රී ලංකාවට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික ණය දෙන්නන් ද ඇතුළුව ඩොලර් බිලියන 30 ක පමණ විදේශ ණය ගැන නැවත සාකච්ඡා කිරීමට සිදු වී ඇත.

“අපි එවැනි එකඟතාවයකට පැමිණ නැත. එය ඔවුන්ගේ සිතුම් පැතුම් විය හැකි නමුත් තත්වය නොවෙනස්ව පවතී,” මේ පිළිබඳව දැනුමක් ඇති ජපාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කොට පැයකටත් අඩු කාලයක් තුළ ජපානයෙන් මෙවැනි නිවේදනයක් නිකුත් වී විශේෂ සිදුවීමකි.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka