ජී.එල් – ගෝඨා හමුවී රහස් සාකච්ඡාවක! ඩලස් පිල ඊලඟ පිම්මට සැරසෙයි!
නිදහස් ජාතික සභාවේ නායකත්වය දරන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.
එම හමුවේදී පැය දෙකක පමණ කාලයක් තිස්සේ දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වනවා.

ගතවූ සතියේ හිටපු ජනාධිපතිවරයාගේ මළලසේකර මාවත නිවෙසට පැමිණි මහාචාර්ය පීරිස් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවට අදාළ තොරතුරු කිසිවක් වාර්තා වී නැත.
ඒ අතර නිදහස් ජාතික සභාවේ සාමාජිකත්වය දරන සෙසු මන්ත්‍රී කණ්ඩායම ද ළඟදීම හිටපු ජනාධිපතිවරයා මුණගැසෙනු ඇති බව දැනගන්නට තිබෙනවා.
ඒ අතර නිදහස් ජාතික සභාවේ සාමාජිකත්වය දරන සෙසු මන්ත්‍රී කණ්ඩායම ද ළඟදීම හිටපු ජනාධිපතිවරයා මුණගැසෙනු ඇති බව දැනගන්නට තිබෙනවා.
ජී.එල් – ගෝඨා හමුවී රහස් සාකච්ඡාවක! ඩලස් පිල ඊලඟ පිම්මට සැරසෙයි!
2022-10-03T07:37:00+05:30
Gossip Lanka Hot News