අරගලකරුවන් ඡන්දෙට එයි! දේශපාලන ගමන අරඹන්න අලුත් සන්ධානයක් – ප්‍රධාන පක්ෂයක් නෑ!
අරගලකරුවන් දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබෙනවා.
අරගලයේ මූලික අරමුණු වෙත එකඟ විය හැකි සියලුම පක්ෂ එක සන්ධානයක් කරා ගෙන එමින් ඒ සන්ධානය හරහා මැතිවරණයට ඉදිරිපත් වීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අරගලයේ මූලික අරමුණු වෙත එකඟ විය හැකි සියලුම පක්ෂ එක සන්ධානයක් කරා ගෙන එමින් ඒ සන්ධානය හරහා මැතිවරණයට ඉදිරිපත් වීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අරගලකරුවන් ඡන්දෙට එයි! දේශපාලන ගමන අරඹන්න අලුත් සන්ධානයක් – ප්‍රධාන පක්ෂයක් නෑ!
2022-10-03T07:34:00+05:30
Gossip Lanka Hot News