හිරුණිකාවත් පුනරුත්ථාපන කඳවුරට ගෙනියන්නද හදන්නේ? (VIDEO)
පුනරුත්ථාපන පනත් කෙටුම්පතක් ගෙනවිත් ජානධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙන්නේ තමන් ඇතුලු අරගලකරුවන් පුනරුත්ථාපක කදවුරකට යොමු කිරීමට බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ නාමල් රාජපක්ෂ මහතාගේ කීම මත ජනාධිපතිවරයා මෙම කටයුත්ත සිදු කරන බවකි.
හිරුණිකාවත් පුනරුත්ථාපන කඳවුරට ගෙනියන්නද හදන්නේ? (VIDEO)
2022-10-01T07:17:00+05:30
Gossip Lanka Hot News






