gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨා රජය කළ හානිය තක්ෂේරු කිරීමට කඩිනම් විගණනයක් – සියල්ල අනාවරණ වන ලකුණු?

ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ සහ ඒ මත ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට අවසර දෙමින් කළ නියෝගය මත විශේෂ විගණනයක් ආරම්භ කර තිබෙනවා. ඒ ජාතික විගණන කාර්යාලය විසින්. 
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත පදනම්ව අදාළ විමර්ශනය ක්‍රියාත්මක කරන බවයි. ඒ සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කිරීමටද පියවර ගෙන තිබෙනවා.

ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යාම මෙන්ම ජාත්‍යන්ර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය, මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම වැනි කාරණා සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

politics.lk


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka