මහින්ද ඉන්න ගෙදර ගෝඨා ඉල්ලයි!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටි කොළඹ හත හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිවස හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන ජනාධිපති කාර්යාලයට ඉල්ලීමක් ලැබී ඇතැයි වාර්තා වේ.
අදාළ ඉල්ලීම ලැබී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයෙන් වීම විශේෂිතය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලය මෙම ලිපිය යොමු කර ඇති බව පැවසේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු නිවස වන විජේරාම මාවතේ පිහිටි නිවස අලුත්වැඩියා කිරීමෙන් පසු ඔහු එහි පදිංචියට යාමට නියමිතය.
ඉන් පසු හිස් වන හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිවස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.

2022-10-01T13:10:00+05:30
Gossip Lanka Hot News