ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා ලන්ඩනයට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයාට විදෙස් රාජ්‍ය නායකයන් මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළ නිලධාරීන් මුණ ගැස්වීම සදහා සුවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබී ඇත.
රනිල්ට ලෝක නායකයන් මුණගස්වන්න ලන්ඩනයේ සුපිරි හෝටලයක දේවාදිත්‍ය දීපු ඩිනර් එක අසාර්ථක වෙයි! ලොක්කො කවුරුත් ඇවිත් නෑ!
2022-10-01T13:16:00+05:30
Gossip Lanka Hot News