ජනතාවට බයේ රනිල් ලෑස්ති වෙන්නේ ජන්දෙ කල්දාන්න! අපි කිසිසේත්ම ඒකට ඉඩතියන්නේ නෑ! ඩලස්-ජී.එල්. පිල උසාවි යන්න තීන්දු කරයි! (VIDEO)
ජනාධිපතිවරයා සූදානම් වන්නේ මැතිවරණ කල් දැමීමට බව නිදහස මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ජී.එල්. පීරිස් මහතා පැවසීය.
ඊට කිසිසේත්ම ඉඩ නොතබන බව කී ඒ මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද කියා සිටියේය.
ජනතාවට බයේ රනිල් ලෑස්ති වෙන්නේ ජන්දෙ කල්දාන්න! අපි කිසිසේත්ම ඒකට ඉඩතියන්නේ නෑ! ඩලස්-ජී.එල්. පිල උසාවි යන්න තීන්දු කරයි! (VIDEO)
2022-10-10T19:53:00+05:30
Gossip Lanka Hot News