තිළිණි පියුමාලි සමග DIG අජිත් රෝහණ පින්තූර සමාජ ජාලවල!
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන් රවටා අති විශාල මුදල් ප්‍රමාණයක් වංචා කළ කර ඇතැයි චෝදනා එල්ල වී දැනට රිමාන්ඩ් කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව සමග නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ද සිටින පින්තූර සමාජ ජාලවල පැතිර යමින් තිබේ.
අජිත් රෝහණ මහතා ඒ ගැන ප්‍රතිචාර දක්වමින් පවසන්නේ එම පින්තූර ලබා ගන්නා ලද්දේ මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනය පැවැති මානසික රෝගීන්ගේ වැඩමුළුවකට සහභාගී වූ අවස්ථාවේදී බවයි.
තමන් කිසිදු අයුරකින් එම චෝදනාවට ලක්වන කාන්තාව ඇතුළු පිරිසට සම්බන්ධ නැති බවද ඔහු කියා සිටී.
තිළිණි පියුමාලි සමග DIG අජිත් රෝහණ පින්තූර සමාජ ජාලවල!
2022-10-10T19:48:00+05:30
Gossip Lanka Hot News





