ඊයේ වැලකුවත් අද පාන්දරම රන්ජන් ඇමරිකා යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පෙරවරුවේ විදේශ ගත වී තිබේ.
ඔහු කටුනායක ගුවන්තොටුපල මහතා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.
ඔහු කටුනායක ගුවන්තොටුපල මහතා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.
ඊයේ දිනයේ ඔහු විදේශගත වීම සඳහා ගුවන් තොටුපළට පැමිණියද ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුගේ ගමන වලකා ඇත්තේ විදේශ ගමන් සම්බන්ධයෙන් ඔහුට පනවා තිබූ අධිකරණ නියෝගයක් හේතුවෙනි.
නමුත් ඊයේ දිනයේ අදාළ ගැටලුව නිරාකරණය කරගෙන ඔහු ඇමරිකාව බලා අද දිනයේ පිටත්ව ගොස් ඇත්තේ එහි ප‍්‍රසංගයකට සහභාගී වීම සදහායි.
නමුත් ඊයේ දිනයේ අදාළ ගැටලුව නිරාකරණය කරගෙන ඔහු ඇමරිකාව බලා අද දිනයේ පිටත්ව ගොස් ඇත්තේ එහි ප‍්‍රසංගයකට සහභාගී වීම සදහායි.
ඊයේ වැලකුවත් අද පාන්දරම රන්ජන් ඇමරිකා යයි
2022-10-29T08:59:00+05:30
Gossip Lanka Hot News