gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : ඊයේ දුන්නු උපදේශකකම ප්‍රතික්ෂේප කරමින් පැය කිහිපයක් ඇතුළත චන්ද්‍රිකා පිළිතුරු ලිපියක් යවයි!

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී පියවර ගෙන තිබිණ. 
එය ක්‍රියාත්මක වනුයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවය.

කෙසේවෙතත් මෙම ලිපිය ලැබී පැය කිහිපයක් ඇතුළත හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මහත්මිය එම තනතුර ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා වෙත පිළිතුරු ලිපියක් යැවීමට පියවර ගෙන ඇත.

එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ තමන් වෙනුවෙන් වෙන්කොට ඇති කාර්යාල පහසුකම් හෝ අනෙකුත් සියලුම වරප්‍රසාදද තමන් ප්‍රතික්ෂේප කොට සිටින බවකි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු ජනාධිපතිනියගේ කාර්යාලයේ ප්‍රකාශකයකු මේ බව තහවුරු කර සිටියේය.

මව්රට


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka