gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිලිණි ප‍්‍රියමාලි, අසාද් සාලිගේ අනියම් බිරිදක්.. සාක්‍ෂි අතේ..

බිලියන ගණනාවක මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ අනියම් බිරිඳක් බව හිටපු හමුදා නිලධාරියෙකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.
තමන්ගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා සාක්ෂි තමන් සතුව ඇති බව ද හෙතෙම කියා සිටී.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු ඉල්ලා සිටින අතර එහිදී තමන්ගේ ප්‍රකාශයේ සත්‍යතාවය ඔප්පු කිරීමට සූදානම් බවද ඔහු පවසයි.

ඔහු මෙම අදහස් පල කරන්න අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka