gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආන්දෝලනාත්මක ප‍්‍රකට හිමිනමකගේ කෝටි 40ක් ප‍්‍රියමාලිට දීලා..

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් විශාල මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පැවැත්වූ ආන්දෝලනාත්මත සිදුවීස් රැසකට මුහුන දුන් ප‍්‍රසිද්ද හිමි නමක් සම්බන්ධයෙන් පරීක්ෂණ අංශ විසින් කරුණු අනාවරණය කරගෙන ඇත.
එම හිමි නමද අදාළ කාන්තාවගේ ව්‍යාපාර වල මුදල් ආයෝජනය කර තිබේ.
රුපියල් කෝටි 40 පමණක් පමණ මුදලක් එම හිමිනම විසින් එම කාන්තාවගේ ව්‍යාපාර වල ආයෝජනය කර ඇතැයි පොලිසිය සොයාගෙන තිබේ.

මීට අමතරව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු ද රුපියල් කෝටි 45 ක මුදලක් ඇයගේ ව්‍යාපාර වල ආයෝජනය කර ඇත.

මෙම කාන්තාව එළඹෙන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka