gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොලොන්න සමුපකාරයෙන් පොහොට්ටුව කුණු කාණුවට වැටේ.. 3%ක්වත් නෑ..

කොලොන්න කෝරලේ විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට වූ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය සහය දුන් කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.
මහා සභාවේ නියෝජිතයන් 119 ක් පත් කර ගැනීමට පැවැත්වූ ඡන්ද විමසීමේ දී එම කණ්ඩායම නියෝජිතයන් 115 ජයග්‍රහණය කර ඇති අතර පොදු ජන පෙරමුණ සහය දුන් කණ්ඩායම දිනාගෙන ඇත්තේ ආසන හතරක් පමණි.
ඡන්ද මධ්‍යස්ථාන 33 කින් මෙම ජයග්‍රහණය කළ නියෝජිතයන් තේරීපත්වී පත්වූ බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කළේය.

මෙම සමුපකාර සමිති බලය වෙනස් වූයේ වසර 25කට පසුව බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka