gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බදු! බදු!! බදු!! දිගටම ගැහුවා මදිවට අයවැයෙනුත් තව බදු ගහන්නයි යන්නේ!

2023 වසර සදහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී ත බදු ප්‍රතිශතයන් තවත් වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබේ.

සමාජ ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 466ක්, සුබසාධන ආධාර සඳහා රුපියල් මිලියන 124ක්, අධ්‍යාපනය සඳහා සුබසාධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 16ක් සහ සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 10ක් වශයෙන් මේ වසර තුළ වැය කිරීමට ආණ්ඩුවට සිදුව තිබේ.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීමට රුපියල් ට්‍රිලියන 1.1ක් සහ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 3.2ක් වැය කිරීමට රජයට සිදුවේ.

ක්ෂය වී ඇති රාජ්‍ය භාණ්ඩාගාරය නංවාලීම සඳහා නව බදු පැනවීමට දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත රජය විසින් පසුගිය සතියේ ගැසට් කරන ලදී.

එය මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අගෝස්තු අතුරු අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද ආදායම් යෝජනා පිළිබඳ පසු විපරමක් විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka