අසූචි නැව ගැන අහද්දි එදා මහින්දානන්ද උත්තර දුන්නු හැටි මතකද? (VIDEO)
තත්ත්වයෙන් බාල පොහොර මෙ.ටො. 20,000ක් රැගත් චීනයේ හිපෝ ස්පිරිට් නෞකාව සම්බන්ධයෙන් පසුගිය සමයේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණා.
එකල එම පොහොරවල ගුණාත්මක බව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බව කියමින් එවක කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දැක්වූ බව රෝහිනී කවිරත්න මන්ත්‍රීරිය ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙලෙසින්.
අසූචි නැව ගැන අහද්දි එදා මහින්දානන්ද උත්තර දුන්නු හැටි මතකද? (VIDEO)
2022-09-07T13:01:00+05:30
Gossip Lanka Hot News






