කලු හෝරා විරෝධයට ආ දමිතා අත්අඩංගුවට!
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය කියයි. ජනාධිපති කාර්යාලයට බලාත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
බත්තරමුල්ල පොල්දූව හංදියේ සංවිධානය කළ සත්‍යග්‍රහය අතරතුර ඇයව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
කලු හෝරා විරෝධයට ආ දමිතා අත්අඩංගුවට!
2022-09-07T23:00:00+05:30
Gossip Lanka Hot News






