ලංකාව හෑල්ලු කරලා මාධ්‍ය හමුවේදී ප්‍රශ්න අහපු ලංකාවේ මාධ්‍යවේදියාට රෝහිත් ශර්මා දුන්නු සැර උත්තරේ! (VIDEO)
ඉන්දියාව සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මෙරට මාධ්‍යවේදියෙක් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මාගෙන් විමසා සිටි ප්‍රශ්නයක් වූයේ ශ්‍රී ලංකාව මුලදී ආසියානු කුසලානය දිනාගැනීමට තරම් මානසිකත්වයෙන් නොසිටි බවත්, මෙම පරාජය බලාපොරොත්තු වූ එකක්ද යන්නත්ය.
ඊට පිළිතුරු දෙමින් රෝහිත් ෂර්මා කියා සිටියේ මෙම ප්‍රශ්නය සැකසහිත බවත්, ඔබ බලාපොරොත්තු වන්නේ ලංකා කණ්ඩායම දස්කම් නොදැක්වීමද යන්නත්ය.
ලංකාව හෑල්ලු කරලා මාධ්‍ය හමුවේදී ප්‍රශ්න අහපු ලංකාවේ මාධ්‍යවේදියාට රෝහිත් ශර්මා දුන්නු සැර උත්තරේ! (VIDEO)
2022-09-07T12:58:00+05:30
Gossip Lanka Hot News