gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් ඊයෙ පෙරටුගාමීන්ට ගහපු ගමන් කුමාර් ගුණරත්නම් එළියට ඇවිත් රනිල්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරයි! (VIDEO)

ගාලුමුවදොර ජන අරගල සමයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට තම පක්ෂය වගකිව යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා මේ බව සඳහන් කළේ අද (07) ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවේදියි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka