‘ආණ්ඩුවේ ලොක්කෙක් මගේ බෙල්ල මිරිකුවා.. මර මරණ තර්ජන..’- පොහොට්ටු මන්ත‍්‍රී හඬපට එලියට දමයි.. (video)
තමක් ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ට ජීවිත තර්ජන ඇති බව ශ‍්‍රී ලංා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.
පුද්ගලයෙකු විසින් දුරකථනයෙන් මරණ තර්ජනය කරන හඬ පටයක්ද ඔහු අන්තර්ජාල නාලිකායකදී පැවැති සාකච්චාවකදී හෙලි කලේය.
ආණ්ඩුවට විරුද්ධව අදහස් නොදක්වන මෙන් ආණ්ඩුවේ ප්‍රබලයකු පාර්ලිමේන්තුවේ දී තමන්ගේ බෙල්ල මිරිකා බිත්තියට හේත්තු කොට තර්ජනය කළ බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.
‘ආණ්ඩුවේ ලොක්කෙක් මගේ බෙල්ල මිරිකුවා.. මර මරණ තර්ජන..’- පොහොට්ටු මන්ත‍්‍රී හඬපට එලියට දමයි.. (video)
2022-09-08T07:24:00+05:30
Gossip Lanka Hot News