තියුණු තරගයකින් ඇෆ්ගනිස්තානය පරදී.. අවසන් තරගය පකිස්තානය හා ශ‍්‍රී ලංකාව අතර..
ආසියානු කුසලානය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවති තරගයෙන් පාකිස්ථානය කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානයන් තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 129 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 19.2ක් අවසානයේ ලකුණු 131ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.
මෙම ප‍්‍රථිපලය සමගින් අවසන් මහා තරගයට තරගය ශ‍්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙයි.
තියුණු තරගයකින් ඇෆ්ගනිස්තානය පරදී.. අවසන් තරගය පකිස්තානය හා ශ‍්‍රී ලංකාව අතර..
2022-09-07T23:51:00+05:30
Gossip Lanka Hot News






