කෝටි 100ක දේපොළ තියෙන සුපිරි කෝටිපති පාර්ලිමේන්තු මන්ත්‍රී කව්ද? එහෙම කෝටි 100ක් හොයාගන්න කරපු බිස්නස් එක මොකද්ද? රාසමානික්කම්‌ගෙන් පාර්ලිමේන්තුව හෙල්ලෙන හෙළිදරව්වක්! (VIDEO)
පාර්ලිමේන්තුවේ සිටින කෝටි 100ක වත්කම් ඇති දේශපාලඥයා කව්රුන්ද යන්න වහාම හෙළිදරව් කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
කෝටි 100ක දේපොළ තියෙන සුපිරි කෝටිපති පාර්ලිමේන්තු මන්ත්‍රී කව්ද? එහෙම කෝටි 100ක් හොයාගන්න කරපු බිස්නස් එක මොකද්ද? රාසමානික්කම්‌ගෙන් පාර්ලිමේන්තුව හෙල්ලෙන හෙළිදරව්වක්! (VIDEO)
2022-09-08T07:38:00+05:30
Gossip Lanka Hot News