මේ දක්වා රුපියල් 7,500ක පමණ විදුලි බිලක් පැමිණි පන්සලට අද වන විට රුපියල් 44,000ක විදුලිය බිලක් පැමිණ ඇති බව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.
තමන්ට ලැබුණු විදුලි බිල්පත සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබෙන උන්වහන්සේ, විදුලිය බිල වැඩිවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර තිබෙනවා.
“රු 7,500ට තිබ්බ ලයිට් බිල රු.44,000ක් වෙලා. මුන්ගෙ අම්මා අප්පා විකුණලද මේ බිල් ගෙවන්නෙ අපි?” උන්වහන්සේ එහි සටහනක් තබමින් විමසා තිබෙනවා.
“රු 7,500ට තිබ්බ ලයිට් බිල රු.44,000ක් වෙලා. මුන්ගෙ අම්මා අප්පා විකුණලද මේ බිල් ගෙවන්නෙ අපි?” උන්වහන්සේ එහි සටහනක් තබමින් විමසා තිබෙනවා.
