මෙරට තුළ මන්දපෝෂණය යම් මට්ටමකට කොහොමත් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
දෙමව්පියන් සිතන්නේ දරුවන්ට කිරි බිත්තර වලින් ම පෝෂණය ලබා දිය යුතු බව ද පැවසූ ඇය එම මානසික මට්ටම නැති කර ගත යුතු බවද පැවසීය.
අපේ වැරදි ආහාර පුරුදු නිසා මන්දපෝෂණ තත්ත්වය ඇතිව තිබෙන බවද කිරි වැනි ආහාර වර්ග නැතිවම බැරි යැයි වැරදි ආකල්ප වල ජනතාව සිටින බවද පැවසුවාය.
බත් නැතුව ජීවත් වෙන්න බැරි බව සිතා සිටිය බවත් තුන්වේලම බත් කෑ යුතු බව සිතා සිටින බවත් පැවසූ ඇය තුන් වේලටම බත් ආහාරයට ගත යුතු යැයි කියා එකක් නැතැයි ද තවදුරටත් කියා සිටියාය.
වැඩිපුරම ඇත්තේ අපි විසින්ම මවාගත් දේවල් බව ද ඇය පාර්ලිමේන්තුව අමතමින් පැවසුවාය.