මට කැබිනට් ඇමතිකමක් එපා!- නාමල් ජනපතිට කියයි
තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් අවශ්‍ය නැතැයි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් මහතා වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.
රට ගොඩ ගැනීමට රජය ගන්නා සියලු කටයුතුවලට සහාය දක්වන බවත් අමාත්‍ය ධුරයක් බාර නොගන්නා බවත් හෙතෙම පවසා ඇත.
මේ අතර ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් 12ක් පමණ පත් කිරීමට නියමිතව ඇත.
මේ අතර ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් 12ක් පමණ පත් කිරීමට නියමිතව ඇත.
මට කැබිනට් ඇමතිකමක් එපා!- නාමල් ජනපතිට කියයි
2022-09-14T17:00:00+05:30
Gossip Lanka Hot News