පළාත් පාලන ජන්දය පවත්වන්නම ඕනෑ! කොමසාරිස්වරුන් යටතේ පාලනය නීති විරෝධියි! උසාවි තීන්දුවක් දීලා තියෙනවා! හිටපු මැකො ප්‍රසිද්ධියේම නීතිය කියලා දෙයි! (VIDEO)
මහජන නියෝජිතයින් නොමැතිව පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සම්පූර්ණයෙන් නීති විරෝධි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින්ද තහවුරු කොට ඇති බවද ඒ මහතා කීය.
පළාත් පාලන ජන්දය පවත්වන්නම ඕනෑ! කොමසාරිස්වරුන් යටතේ පාලනය නීති විරෝධියි! උසාවි තීන්දුවක් දීලා තියෙනවා! හිටපු මැකො ප්‍රසිද්ධියේම නීතිය කියලා දෙයි! (VIDEO)
2022-09-25T08:41:00+05:30
Gossip Lanka Hot News