මහින්දගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක්... මහනුවරදී හෙලි කරයි
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එළැඹෙන දෙසැම්බර් මාසය වන විට රටේ අර්බුද තත්ත්වයන් අවසන් වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදී අමතමිනි.
මෙම හමුව පැවැත්වූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදී අමතමිනි.
මෙම හමුව පැවැත්වූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මහින්දගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක්... මහනුවරදී හෙලි කරයි
2022-09-25T08:08:00+05:30
Gossip Lanka Hot News