පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ලවූ සහරාන් හෂීම්ගේ රියදුරු ලෙස ක්‍රියා කළ තැනැත්තා ට ඇප හිමිවී තිබේ.
ඔහු ඇප මත මුදාහැරුණේ වසර දෙකහමාරකට පසුවය.
ඒ අනුව මඩකලපුව වව්නතිව් හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අදාළ රියදුරා ඇතුළු සිව් දෙනෙකු එලෙස (26) ඇප මත මුදාහැර තිබේ.