ෆෝන් බිල වංචා කරලා… කෙහෙළියට අධි චෝදනා… ඇප පිට නිදහස් කරයි!
2012 වසරේ ජනමාධ්‍ය ඇමතිවරයාව සිටි සමයේ සිය දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ මුදලින් ගෙවා රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අද අධිචෝදනා භාර දෙනු ලැබුවේය.
අනතුරුව, අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරිමට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළේය.
මෙම නැඩුව නැවත ලබන නොවැම්බර් මස 9 වනදා කැඳවීමට නියමිතව ඇත.
මෙම නැඩුව නැවත ලබන නොවැම්බර් මස 9 වනදා කැඳවීමට නියමිතව ඇත.
ෆෝන් බිල වංචා කරලා… කෙහෙළියට අධි චෝදනා… ඇප පිට නිදහස් කරයි!
2022-09-28T14:22:00+05:30
Gossip Lanka Hot News