ජනාධිපතිතුමා හොඳයි… මට ඇමැතිකමක් ඕනෙ කිය කිය හිටපු වෙල්ගම මෙන්න පරල වෙලා දිගට හරහට ගහනවා! (VIDEO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හරහා රටට දරාගත නොහැකි තවත් බරක් පැටවෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඒ මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත කැමැනට් අමාත්‍යවරුන් පත්කිරීම මගින්ද සුවිශාල ධනස්කන්ධයක් රටට අහිමි වීමට නියමිත බවයි.
ජනාධිපතිතුමා හොඳයි… මට ඇමැතිකමක් ඕනෙ කිය කිය හිටපු වෙල්ගම මෙන්න පරල වෙලා දිගට හරහට ගහනවා! (VIDEO)
2022-09-09T21:02:00+05:30
Gossip Lanka Hot News