පසුගිය පාලන සමයේ දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබූ රාජපක්ෂ පවුලට අතිශය සමීප කුප්‍රකට හිටපු සභාපතිවරයකුද අද දිනයේ බැසිල් රාජපක්ෂ මහතා සමග දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා ඉකුත් ජුලි 9 වැනිදාද බැසිල් රාජපක්ෂ මහතා සමග දිවයිනෙන් පිටත්ව යාමට පැමිණියද එල්ල වූ ජනතා විරෝධය හමුවේ බැසිල් රාජපක්ෂ මහතා සමගම එම සංචාරය අවලංගු කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගියද මෙම කුප්‍රකට හිටපු සභාපතිවරයාගේ ගමනාන්තය ලන්ඩන් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

- mawratanews