ළහිරු වීරසේකර අත්අඩංගුවට ගනියි!
ගෝල්ෆේස් අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙක් වූ ලහිරු වීරසේකර යළිත් මරදාන පොලිසිය මගින් අද (09) මීට ස්වල්ප වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 30 වැනිදා එල්ෆින්ස්ටන් රඟහල අසල පැවති උද්ඝෝෂණයක දී පොලිසියේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයෙක් වීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස දක්වා තිබේ.
ළහිරු වීරසේකර අත්අඩංගුවට ගනියි!
2022-09-09T21:32:00+05:30
Gossip Lanka Hot News






