ආදායම් බදු ගෙවීම සඳහා බදු ලිපිගොනු පන්ලක්‍ෂය හත්දහසක ප්‍රමාණයක් තිබුණද මෙම වසරේ (2022) මේ වන තෙක් බදු ගෙවා ඇත්තේ පුද්ගලයන් තිස්දහසක් පමණක් බව මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සඳහන් කළේය.
මෝල්ලු – කැෂිනෝ-රේස් බදුවලින් රිංගලා ලොකුම මෝල් හිමියා සත පහක් ගෙවලා නෑ!
2022-09-09T12:17:00+05:30
Gossip Lanka Hot News