පොල් – කුරුම්බා ලොඳ කියන්නේ හොඳ කෑමක්! කොහොමත් වේලක් දෙකක් මග හැරෙන එක ඇඟට හොඳයි! උදේට නොකා ඉස්කෝලෙ එන ළමයි කලන්තෙ දාන එක ගැන-ළමා මන්දපෝෂණය ගැන අහද්දි දොස්තර මහත්තයෙක් මාධ්‍යයට දුන් අපූරු උත්තරේ! (VIDEO)
වේලක් දෙකක් මග හැරීම ශරීර සෞඛ්‍යයට හොද බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න මහතා කීය.
දරුවක් දඒවල් ආහාරයට පොල් මද රැගෙන විත් තිබීම සම්බන්ධයෙන් ඒ මහතා කියා සිටියේ පොල් මද, කුරුම්බා ලොද ශරීරයට ඉතා හොද බවය.
පොල් – කුරුම්බා ලොඳ කියන්නේ හොඳ කෑමක්! කොහොමත් වේලක් දෙකක් මග හැරෙන එක ඇඟට හොඳයි! උදේට නොකා ඉස්කෝලෙ එන ළමයි කලන්තෙ දාන එක ගැන-ළමා මන්දපෝෂණය ගැන අහද්දි දොස්තර මහත්තයෙක් මාධ්‍යයට දුන් අපූරු උත්තරේ! (VIDEO)
2022-09-26T12:18:00+05:30
Gossip Lanka Hot News