නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගිය බවට වූ චෝදනාවට තමා වැරදිකරු බව සක්විති රණසිංහ පිළිගෙන තිබේ .
ඒ අනුව ඔහුට වසර 22ක බරපතළ වැඩසහිත දඬුවම් නියමකළ අධිකරණය එය වසර 5කට අත්හිටුවනු ලැබීය.
කොළඹ මහාධිකරණය මගින් එම නියෝගය ලබා දී තිබුණි.