රාජකීය සොහොන් ගැබ අවුරුදු 20කට පසු හෙට විවෘත වෙයි! යන්න පුලුවන් 4 දෙනකුට විතරයි!
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා එංගලන්තය වැසියන් දහස් ගණනක් මේවනවිටත් දිගු පෝළිම්වල රැදී සිටිනවා. හෙට පැවැත්වෙන රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා විදෙස් රාජ්‍ය නායකයින් රැසක් ද මේවනවිටත් ලන්ඩනයට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රාජකීය සොහොන් ගැබ අවුරුදු 20කට පසු හෙට විවෘත වෙයි! යන්න පුලුවන් 4 දෙනකුට විතරයි!
2022-09-18T20:56:00+05:30
Gossip Lanka Hot News