වියදම මිලියන 220යි! නැත්නම් කෝටි 22යි! නාමල් විවෘත කළ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්ලේන් එන එක නවත්වයි! (VIDEO)
රුපියල් මිලියන 220ක වියදමින් නවීකරණය කර සකස් කළ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට මේ වනවිට ගුවන් යානා පැමිණීම අත්හිටුවා තිබේ.
ඉකුත් මාර්තු මස 27 වැනි දින එවකට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් මෙම ගුවන්තොටුපොළ විවෘත කෙරිණ.

ඒ අනුව සතියට මාලදිවයින් ගුවන් යානා තුනක් ඊට පැමිණෙන බවද අනාවරණය කෙරිණ.
නමුත් මේ වනවිට එම සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
නමුත් මේ වනවිට එම සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
වියදම මිලියන 220යි! නැත්නම් කෝටි 22යි! නාමල් විවෘත කළ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්ලේන් එන එක නවත්වයි! (VIDEO)
2022-09-18T21:32:00+05:30
Gossip Lanka Hot News