ශ්‍රී ලංකාව තුල මන්දපෝෂණය තත්වය වැරදි ආහාර පුරුදු නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ පවසනවා.
ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයකදී මේ බව පවසා සිටියා.
ළමුන් කිරි බිත්තර පමණක් ආහාරයට ගෙන පෝෂණය විය යුතු බව දෙමවුපියන්ගේ මතයක් පවතින බවත් එම මානසික මට්ටම නැතිකර ගත යුතු බවයි ඇය පවසා සිටියේ.
පවතින ආර්ථික තත්වය තුල වැරදි ආහාර පුරුදු නිසා මන්දපෝෂණය ඉහල යෑමේ තත්වයක් ඇතිවී තිබෙන බවත් තුන් වේලටම බත් කන්න ඕන කියලා දෙයක් නොමැති බවද දේශීය ආහාර වලට මුල්තැන දී දරුවන්ගේ පෝෂණය ඉහල නැංවීම සදහා අවධානයක් යොමුකළ යුතු බවද ඇය පවසා සිටියා
පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ සිදුකල සම්පුර්ණ කතාව පහතින්